Monday, April 18, 2011

පෙරලුන පිට හොඳයි වගේ.......

Unlimited internet Package එකක් ගන්න විදියක් නැති කමේ සාපය නිසාම, මෙදා පාරත් නෙට් බිල් එකට කෙල උනා. දැන් ඉතින් මොනවා කරන්න ද? දැන් ඉතින් සිම් දෙකම ඩිඇක්ටිවේට් කරලා, තාත්තා දෙන 3000 මාස 3ක තිස්සේ ගෙවනවා.

1 comment:

  1. පෙරලුන පිට හොඳයි කිව්වේ, දැන් කාලෙ නොකා ඉන්න පුළුවන්නේ... :D

    ReplyDelete