I saw how closest ones became strangers..
I saw how strangers became close..
But,
For me,
There's only two things..
Right or Wrong..
Sunday, June 26, 2011
Monday, April 18, 2011
පෙරලුන පිට හොඳයි වගේ.......
Unlimited internet Package එකක් ගන්න විදියක් නැති කමේ සාපය නිසාම, මෙදා පාරත් නෙට් බිල් එකට කෙල උනා. දැන් ඉතින් මොනවා කරන්න ද? දැන් ඉතින් සිම් දෙකම ඩිඇක්ටිවේට් කරලා, තාත්තා දෙන 3000 මාස 3ක තිස්සේ ගෙවනවා.
Okay... Not Again....
Driving License ගන්න වැඩේ තරම් එපා උන වැඩක් තවත් නෑ. පුදුම රස්තියාදුවක්. ඒත්, අනිත් දේවල් වගේ නෙමෙයි, ඒ රස්තියාදුව කාගෙවත් වරදක් නිසා වෙන එකක් නෙමෙයි. අපි හැමෝම මිනිස්සුනේ. එයාලට කරන්න ගොඩක් වැඩ තියෙන බව දැක්කේ එතෙන්න ගියාම තමයි. එහෙම බලද්දි, එයාලා හොඳ සෙවයක් කරනවා. හැබැයි මිනිස්සුන්ට කතා කරන්න නම් ඉගන ගන්න වෙයි. ඒක තමයි මම දැක්ක ලොකුම අඩුපාඩුව. අපි එතෙන්න යන්නේ එතන දේවල් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැතුව. ඉතින් ඒක නිසා මීට වඩා හොඳින් සලකනවා නම් හොඳයි කියලා හිතුනා.
කොහොම හරි License ගත්ත එක හොඳයි. ආයිත් නම් මේ වගේ පරිප්පුවක් එපා..........
කොහොම හරි License ගත්ත එක හොඳයි. ආයිත් නම් මේ වගේ පරිප්පුවක් එපා..........
Sunday, March 27, 2011
හිතට ඇනෙන පිස්සු දේවල් කියන්න හිතුනා..
ඒත කොහෙන් පටන් ගන්නද.. මාර කම්මැලියි.. බලමු හිතුන වෙලාවක ලියනවා..
Subscribe to:
Posts (Atom)